ප්‍රාථමික පාසලකට වල් ඌරෙකු කඩා වදී


ඊයේ(24) උදෑසන කනගාවා ප්‍රාන්තයේ හදනෝ නගරයේ ප්‍රාථමික පාසලක පාසල් භූමියට වල් ඌරෙකු පැමිණ තිබෙනවා.

.

ඊයේ(24) උදෑසන කනගාවා ප්‍රාන්තයේ හදනෝ නගරයේ ප්‍රාථමික පාසලක පාසල් භූමියට වල් ඌරෙකු පැමිණ තිබෙනවා.

වල් ඌරාගේ පහරදීමෙන් පිරිමියෙකු සහ කාන්තාවක් සුළු තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ.

මේ අතර හදනෝ පොලිස් ස්ථානයට අනුව පෙරවරු 10:05 ට පමණ එම නගරයේම සෝයා වීදියේදී වයස අවුරුදු 30 ක පුද්ගලයෙකු වල් ඌරෙකුගේ ප්‍රහාරයකට ලක්ව ඔහුගේ වම් පාදයට තුවාල වී තිබෙනවා.

අනතුරුව වල් ඌරා මීටර් 400ක් පමණ එපිටින් පිහිටි නාගරික සූහිරෝ ප්‍රාථමික විද්‍යාලයේ පාසල් මිදුලට කඩා වැදී තිබෙනවා.

 

129 Views

Comments