COVID-19 එන්නත් අනුමැතිය සඳහා Shionogi සමාගම අයදුම් කරයි


ජපාන ඖෂධ සමාගමක් වන Shionogi & Co කියා සිටියේ තම කොරෝනා වයිරස් එන්නත අනුමත කිරීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයට ඉල්ලුම් කර ඇති බවයි.

.

ජපාන ඖෂධ සමාගමක් වන Shionogi Co කියා සිටියේ තම කොරෝනා වයිරස් එන්නත අනුමත කිරීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයට ඉල්ලුම් කර ඇති බවයි.

එය ජපානයේ නිපදවන ලද පලමු COVID-19 එන්නත වනවා. 

ප්‍රතිසංයෝජක ප්‍රෝටීන් මත පදනම් වූ මෙම එන්නත Novavax Inc විසින් නිපදවන ලද COVID-19 එන්නතකට සමාන වන අතර Pfizer Inc හෝ Moderna Inc විසින් වැඩි දියුණු කරන ලද මැසෙන්ජර් RNA එන්නත් වලට වඩා වෙනස් වේ.

මෙය අනුමත වුවහොත් අසාත්මිකතා හෝ වෙනත් ගැටළු හේතුවෙන් මීට පෙර කොරෝනා වයිරස් එන්නත් ලබා ගැනීමට නොහැකි වූ අයට එය විකල්පයක් විය හැකියි.

 

70 Views

Comments