ඊයේ (29) දින උදෑසන අභ්‍යන්තර කටයුතු හා සන්නිවේදන අමාත්‍යාංශය විසින් ජපාන ශ්‍රම බලකාය පිලිබඳ සමීක්ෂණයක් තොරතුරු හෙළි කර තිබෙනවා.
මෙම සමීක්ෂණයට අනුව ඔක්තෝබර් මාසයේ එරට විරැකියා අනුපාතය 2.6%ක් බවයි වාර්තා වන්නේ.
පසුගිය සැප්තැම්බර් මාසයට සාපේක්ෂව එය වෙනස් වී නැහැ.