ගෘහස්ථ පැස්ටා සෝස් සහ ළදරු කෙටි ආහාර වැනි නිෂ්පාදන 37ක මිල ඉහළ දමන බව Kewpie විසින් අද(01) නිවේදනය කර සිටියා.
ඒ අමුද්‍රව්‍ය හා ද්‍රව්‍යමය පිරිවැය අධික ලෙස ඉහළ යාම හේතුවෙනුයි.
ඒ අනුව ලබන වසරේ මාර්තු 1 වැනිදා සිට පැස්ටා සෝස් වැනි පිසූ ආහාරවල සහ අපේ‍්‍රල් 1 වැනිදා සිට ළදරු කෙටි ආහාරවල සිල්ලර මිල 6-19% කින් පමණ ඉහළ දමනු ඇති.
ඒ අනුව මෙම සමාගමේ ප්‍රධාන නිෂ්පාදනය වන "Aeru Pasta Souce Tarako" යෙන් 233 සිට 249 දක්වාත් ළදරු ආහාරයක් වන "Tamago Tappuri Boro" යෙන් 249 සිට 276 දක්වාත් ඉහල යනු ඇති බවයි වාර්තා වන්නේ.