යෙන් අගය ඉහලට


ඒ අනුව යෙන් අගය 136.52 වූ බවයි වාර්තා වන්නේ.

.

ටෝකියෝ විදේශ විනිමය වෙළෙඳපොළේ යෙන් විනිමය අනුපාතිකය අද(01) සවස 5:00 ට ඉහල ගොස් තිබෙනවා.

ඒ අනුව යෙන් අගය 136.52 වූ බවයි වාර්තා වන්නේ.

එමෙන්ම යුරෝවට සාපේක්ෂව යෙන් අගය දැක්වුණේ 1 යුරෝ = යෙන් 142.02 ලෙසයි.

77 Views

Comments