අධිරාජ්‍යයාගේ බයොප්සි පරීක්ෂණයේ ප්‍රතිඵල එලියට


අධිරාජයාගේ පුරස්ථි ග්‍රන්ථියේ පටක පරීක්‍ෂණයේ ප්‍රතිඵලවල කිසිදු අසාමාන්‍යතා සොයා නොගත් බව ඉම්පීරියල් හවුස්හෝල්ඩ් ඒජන්සිය අද(02) නිවේදනය කළේය. 

.

අධිරාජයාගේ පුරස්ථි ග්‍රන්ථියේ පටක පරීක්‍ෂණයේ ප්‍රතිඵලවල කිසිදු අසාමාන්‍යතා සොයා නොගත් බව ඉම්පීරියල් හවුස්හෝල්ඩ් ඒජන්සිය අද(02) නිවේදනය කළේය.  

ඒ අනුව ඔහුට කිසිදු ප්‍රතිකාරයක් අවශ්‍ය නොවන අතර රුධිර පරීක්ෂණ ඇතුළු පරීක්ෂණ කීපයක් දිගටම නිරීක්ෂණය කරනු ලැබේ.

නොවැම්බර් 6 වන දින කරන ලද පරීක්ෂණයකින් ඔහුගේ පුරස්ථි ග්‍රන්ථිය විශාල වී ඇති බව අනාවරණය වූ අතර පූර්වාරක්ෂාවක් ලෙස ඔහු නොවැම්බර් 27-28 දිනවල ටෝකියෝ විශ්ව විද්‍යාල රෝහලේ (Bunkyo-ku, Tokyo) බයොප්සි පරීක්ෂණයකට භාජනය විය.

73 Views

Comments