දරුවන්ට වද හිංසා කල ළදරු පාසලක් ගැන හෙලිවේ


බලයලත් ළමා මධ්‍යස්ථාන නීතිය මත අද(02) දින ළදරු පාසලේ ස්ථානීය පරීක්‍ෂණයක් පැවැත්විණි. 

.

Toyama City හි පුද්ගලික ළදරු පාසලක ළමයින් අපයෝජනය කිරීම, ගබඩාවක ළමයින් සිර කිරීම වැනි ක්‍රියාකාරකම් මගින් දරුවන් අපයෝජනය කළ බවට සොයා ගන්නා ලදී.  

බලයලත් ළමා මධ්‍යස්ථාන නීතිය මත අද(02) දින ළදරු පාසලේ ස්ථානීය පරීක්‍ෂණයක් පැවැත්විණි.  

පසුගිය ජූලි අග සිට අගෝස්තු දක්වා කාලය තුල මෙහි ගුරුවරියක් විසින් අඬමින් සිටි දරුවෙකුව ළදරු පාසල තුළ ගබඩාවක සිර කර පොල්ලකින් තට්ටම්වලට පහර දී ඇති බවද වාර්තා වනවා.

107 Views

Comments