සිඟිති දැරියගේ ගෙල සිර කර මරා දැමූ පියා


මාස 7ක් වයසැති දැරියකගේ හුස්ම හිරකර මරණයට පත් කිරීම සම්බන්ධයෙන් දැරියගේ පියා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

.

මාස 7ක් වයසැති දැරියකගේ හුස්ම හිරකර මරණයට පත් කිරීම සම්බන්ධයෙන් දැරියගේ පියා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔහු රියෝ ෂිනොහාරා නම් 27 හැවිරිදි ඉදිකිරීම් කම්කරුවෙක්.

සිද්ධිය සම්බන්ධයෙන් ඔසාකා දිසා අධිකරණයේ සභාපති විනිසුරු Atsushi Nishikawa තීරණය කළේ අසනීපයක් හේතුවෙන් හදිසි මරණයක් සිදුවීමේ හැකියාව ප්‍රතික්ෂේප කළ නොහැකි බවයි.

කෙසේවෙතත් මරණ පරීක්ෂණයේ ප්‍රතිඵල මත හුස්ම හිරවීමෙන් මරණය සිදු වූ බව පැමිණිල්ල විසින් ප්‍රකාශ කළ නමුත්, වෛද්‍යවරයාගේ සාක්ෂිය මත පදනම්ව හුස්ම හිරවීම පෙන්නුම් කරන ධනාත්මක සොයාගැනීමක් නොමැති බව සභාපති විනිසුරු නිෂිකාවා පෙන්වා දුන්නේය.

99 Views

Comments