ජපානයට සුනාමි අවදානමක්


ඒ ඉන්දුනීසියාවේ ඇතිවූ විශාල ගිනිකඳු පිපිරීමත් සමඟයි.

.

ඔකිනාවා හි දකුණු ප්‍රාන්තයේ මියාකෝ සහ යායමා දූපත් වෙත පස්වරු 2:30 ට පමණ සුනාමියක් පැමිණිය හැකි බව ජපානයේ කාලගුණ ඒජන්සිය අනතුරු ඇඟවා තිබෙනවා.

ඒ ඉන්දුනීසියාවේ ඇතිවූ විශාල ගිනිකඳු පිපිරීමත් සමඟයි.

කාලගුණ විද්‍යා ඒජන්සියට අනුව පෙරවරු 11.18 ට පමණ ඉන්දුනීසියාවේ ජාවාහි සෙමේරු කන්දේ මෙම පිපිරීම සිදුවී ඇත.

මීට වසරකට පෙර ජකර්තා අගනුවරට කිලෝමීටර් 850ක් පමණ ගිනිකොන දෙසින් පිහිටි මීටර් 3,676ක් උසැති ගිනි කන්දක් පුපුරා යාමෙන්ද බොහෝ මිනිසුන් මියගියා

 

132 Views

Comments