Jungkook යැයි පෙනී සිටිමින් මුදල් වංචා කල පිරිසක් කොටුවේ


ජනප්‍රිය කොරියානු කණ්ඩායමක් වන "BTS" හි සාමාජිකයෙකු වන Jungkook බව කියමින් මුදල් වංචා කල වියට්නාම ජාතිකයෙකු ඇතුළු තිදෙනෙකු Hyogo පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

.

ජනප්‍රිය කොරියානු කණ්ඩායමක් වන "BTS" හි සාමාජිකයෙකු වන Jungkook බව කියමින් මුදල් වංචා කල වියට්නාම ජාතිකයෙකු ඇතුළු තිදෙනෙකු Hyogo පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම සැකකරුවන් සැප්තැම්බර් සහ නොවැම්බර් අතර කාලයේදී ටෝකියෝ හි ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍රයකින් (ATM) යෙන් 460,000 ක් ආපසු ලබාගෙන ඇති අතර Wakayama ප්‍රාන්තයේ වයස අවුරුදු 40 ක කාන්තාවකගෙන්ද මුදල් ලබාගෙන තිබෙනවා.

මේ ආකාරයෙන් පුද්ගලයන් 479 දෙනෙකුගෙන් යෙන් මිලියන 330 ක් පමණ මේ තිදෙනා විසින් කළමනාකරණය කරන ගිණුම් වෙත මාරු කර ඇති බවයි වාර්තා වන්නේ.

සිද්ධිය පිළිබඳ වැඩිදුර විමර්ශන Hyogo පොලිසිය ආරම්භ කර තිබෙනවා.

 

154 Views

Comments