උතුරු කොරියාවෙන් ජපන් මුහුදට වෙඩි


උතුර සහ දකුණ විසින් අර්ථ දක්වා ඇති ස්වාරක්ෂක කලාපය තුළට ෂෙල් වෙඩි පතිත විය. 

.

දකුණු කොරියානු ඒකාබද්ධ මාණ්ඩලික ප්‍රධානීන්ට අනුව අද(06) පෙරවරු 10.00 පමණ සිට උතුරු කොරියාව ජපාන මුහුදේ Gangwon-doGangwondo ප්‍රදේශයට ආසන්න වශයෙන් කාලතුවක්කු වෙඩි උණ්ඩ 90ක් එල්ල කරන ලදී.  

උතුර සහ දකුණ විසින් අර්ථ දක්වා ඇති ස්වාරක්ෂක කලාපය තුළට ෂෙල් වෙඩි පතිත විය.  

උතුරු කොරියාව පසුගිය 5 වනදා ජපාන මුහුදට සහ කහ මුහුදට වෙඩි 130 ක් එල්ල කළ අතර මෙය අඛණ්ඩව දෙවන හමුදා ප්‍රහාරයයි.

93 Views

Comments