වැඩිහිටි නිවාසයක පදිංචි කාන්තාවක් ඝාතනය කිරීම සම්බන්ධයෙන් සැකපිට හෙද සේවිකාවක් අත්අඩංගුවට


ටොමිසාවා ඇය සේවය කරන Onomachi හි වැඩිහිටි නිවාසයක පදිංචි Tamiko Ueda නම් කාන්තාවක් පහර දී ඝාතනය කළ බවට සැක කෙරේ.

.

අද(07) ෆුකුෂිමා ප්‍රාන්ත පොලිසිය විසින් ෆුකුෂිමා ප්‍රාන්තයේ, ඔනෝ නගරයේ, වනාඩා හි සිදුවූ ඝාතනයක් සම්බන්ධයෙන් සැකපිට 41 හැවිරිදි හෙද සේවිකාවක් වන ෂිනිචි ටොමිසාවා අත්අඩංගුවට ගන්නා ලදී.

ටොමිසාවා මේ වසරේ ඔක්තෝබර් 8 සිට 9 දක්වා ඇය සේවය කරන Onomachi හි වැඩිහිටි නිවාසයක පදිංචි Tamiko Ueda නම් කාන්තාවක් පහර දී ඝාතනය කළ බවට සැක කෙරේ.

කෙසේ නමුත් මිනීමැරුම් චෝදනාව ප්‍රතික්ෂේප කල ඇය පැවසුවේ අදාල කාන්තාව මරා දැමීමට තමා කිසිසේත් අපේක්ෂා කළේ නැති බවයි.

116 Views

Comments