Mie ප්‍රාන්තයේ නිවසක ගින්නක්


අද(07) අලුයම 5:40 ට පමණ Mie ප්‍රාන්තයේ Ise City හි Fukiage හි දෙමහල් ලී නිවසක ගින්නක් හටගෙන තිබෙනවා.

.

අද(07) අලුයම 5:40 ට පමණ Mie ප්‍රාන්තයේ Ise City හි Fukiage හි දෙමහල් ලී නිවසක ගින්නක් හටගෙන තිබෙනවා.

ගින්නෙන් නිවසේ සිටි පුද්ගලයන් දෙදෙනෙකු මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.

ප්‍රාන්ත පොලිසියේ Ise පොලිස් ස්ථානය සහ වෙනත් ආරංචි මාර්ග පවසන පරිදි නිවසේ පදිංචිකරුවන් දෙදෙනා 90 හැවිරිදි කාන්තාවක් සහ 60 හැවිරිදි පිරිමියෙකු වනවා.

මෙම නිවස JR ඉසේෂි දුම්රිය ස්ථානයට මීටර් 150 ක් පමණ ගිනිකොන දෙසින් පිහිටා ඇත.

123 Views

Comments