ජපානයේ යනු Skiing සහ snowboarding සඳහා ලොව ප්‍රසිද්දම කලාපයකි . ජපානයේ ඒ සඳහාම වෙන් කෙරුණ ප්‍රාන්ත වල ඇති බහුල හිම ඝනත්වය සහ හිම වල ස්වභාවය හේතුවෙන් ජපානය මෙම ක්‍රීඩා සඳහා ඉහළ ප්‍රසිද්ධියක් උසුලයි .
ජපානයේ උතුරු දූපතක් වන හොකයිඩෝ සිට දකුණු දූපතක් වන kyushu දක්වා විවිධ ප්‍රමාණ වල skiing මධ්‍යස්ථාන පන්සීයකට අධික ප්‍රමාණයක් පවතී. මේවා අතරින් හොඳම ස්ථාන සහ skiing සඳහා සුදුසුම හිම දක්නට ලැබෙන්නේ හොකයිඩෝ දූපත් ආශිතව ජපානය උතුරු දෙසට වන්නට සහ ජපාන මුහුදු වෙරළ ආශ්‍රිතව ඇති කඳු පන්ති වලය.
හිම සමග සෙල්ලම් කිරීමට සහ කාලය ගත කිරීමට නමුත් skiing හෝ snowboarding වැනි ක්‍රීඩා වල යෙදීමට අකමැති ඕනෑම කෙනෙකුට එම ප්‍රදේශ ආශ්‍රිතව ඇති නවාතැන් පොලවල් වල ක්‍රීඩා කිරීමට වෙනම සකසා ඇති ප්‍රදේශ දක්නට ඇත. මේවා පවුල් පිටින් ගොස් විනෝද විය හැකි ආරක්ෂිත ස්ථාන ලෙස නිර්මාණය කොට ඇත . එවැනි ස්ථාන පිළිබඳ තොරතුරු ලබා ගැනීමට පහත ලින්ක් එකට පිවිසෙන්න.
where to find snow