SoftBank හි හිටපු ඉංජිනේරුවෙකුට වසර 2ක සිර දඬුවකමක්


SoftBank හි හිටපු ඉංජිනේරුවෙකු වන කුනියාකි ගයිබාට වෙළඳ රහස් පිටතට ලබාදීම සම්බන්ධයෙන් චෝදනා එල්ල විය.

.

ප්‍රධාන ජංගම දුරකථන සමාගමක් වන SoftBank හි හිටපු ඉංජිනේරුවෙකු වන කුනියාකි ගයිබාට සන්නිවේදන ප්‍රමිතියට අදාළ වෙළඳ රහස් පිටතට ලබාදීම සම්බන්ධයෙන් චෝදනා එල්ල විය. 

ඒ අනුව ඔහුට අද(09) දින තෝකියෝ දිසා අධිකරණය විසින් වසර 2ක සිර දඬුවමක්, වසර 4ක පරිවාස කාලයක් සහ යෙන් මිලියනයක දඩයක් නියම කළේය.

 

93 Views

Comments