ජපානයේ කොරෝනා වාර්තාව


රටපුරා වාර්තා වූ කොරෝනා මරණ සංඛ්‍යාව 228කි.

.

ජපානයෙන් ඊයේ(09) නව කොරෝනා රෝගීන් 127,090 ක් වාර්තා වූ අතර එය පෙරේදාට(08) වඩා එය 5975 කින් අඩුය. තෝකියෝවෙන් නව රෝගීන් 13,556ක් වාර්තා වූ අතර එය පෙරේදාට සිට 548 කින් අඩුය. 

 

තෝකියෝ හි දරුණු රෝග ලක්ෂණ සහිතව රෝහල් ගත කර ඇති ආසාදිතයින් සංඛ්‍යාව 17 ක් වූ අතර එය පෙරේදාට ගණනට සමානය. 

 

රටපුරා වාර්තා වූ කොරෝනා මරණ සංඛ්‍යාව 228කි.

 

159 Views

Comments