හිටපු උසස් පාසල් ගුරුවරයෙකුගෙන් යෙන් මිලියන 2ක වන්දියක් ප්‍රාදේශීය සභාවට


ඔයිටා ප්‍රාන්ත උසස් පාසලක හිටපු පිරිමි ගුරුවරයෙකු විනය ක්‍රියාමාර්ගයක් මත සේවයෙන් පහ කර තිබෙනවා.

.

ඔයිටා ප්‍රාන්ත උසස් පාසලක හිටපු පිරිමි ගුරුවරයෙකු විනය ක්‍රියාමාර්ගයක් මත සේවයෙන් පහ කර තිබෙනවා.

ඒ 20 හැවිරිදි ශිෂ්‍යාවක් සමඟ සමීප සබඳතාවක් පැවැත්වීමෙන් පසු ඇයට සියදිවි නසා ගැනීමට බල කිරීමේ චෝදනාවටයි.  

පැමිණිල්ලට අනුව හිටපු ගුරුවරයා 2018 ඔක්තෝම්බර් මාසයේදී සිසුවියක සමඟ සමීප සබඳතාවක් පවත්වා ඇත. ඉන්පසු සිසුවිය හිටපු ගුරුවරයාගෙන් වෙන්වීමට උත්සාහ කළ නමුත් හිටපු ගුරුවරයා එකඟ නොවීය. පසුව ඔහු විසින් ඇයට සියදිවි නසා ගැනීමට බලකර ඇත.

කෙසේවෙතත් චෝදනාව සම්බන්ධයෙන ඔහු ගෙවිය යුතු වන්දි මුදල වන යෙන් ලක්ෂ 50න් යෙන් ලක්ෂ 20ක් පසුගිය 05 වැනිදා ප්‍රාදේශීය සභාවට ගෙවූ බවද පැවසේ.

110 Views

Comments