Meiji Holdings විසින් Covid එන්නතක III වන අදියර අත්හදා බැලීම අරඹයි


"පරීක්ෂණ කාලය 2024 නොවැම්බර් සිට අප්‍රේල් දක්වා ක්‍රියාත්මක වේ" Meiji ආයතනය පවසයි.

.

ජපානයේ Meiji Holdings සමාගම ඊයේ(13) පැවසුවේ එහි ඖෂධ අනුබද්ධ සමාගම COVID-19 සඳහා mRNA මත පදනම් වූ එන්නත III වන අදියරේ අත්හදා බැලීම ආරම්භ කර ඇති බවයි.

පරීක්ෂණ කාලය 2024 නොවැම්බර් සිට අප්‍රේල් දක්වා ක්‍රියාත්මක වන බවද Meiji ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේය.

Pfizer Inc සහ BioNTech SE විසින් වැඩි දියුණු කරන ලද mRNA එන්නත හා සැසඳීමේදී එක්සත් ජනපදය පදනම් කරගත් Arcturus Therapeutics Inc විසින් වැඩි දියුණු කරන ලද එන්නතෙහි සඵලතාවය මෙම අත්හදා බැලීම මගින් පරීක්ෂා කරනු ඇත.

 

 

 

120 Views

Comments