ජපානයේ ඉන්ධන මිල ඉහළට


එය කලින් සතියට වඩා යෙන් 0.1 කින් ඉහළ ගොස් ඇත.

.

ස්වභාවික සම්පත් හා බලශක්ති අමාත්‍යාංශය විසින් අද(14) දින සිට පෙට්‍රල් මිල ඉහළ දමා ඇති අතර පෙට්‍රල් ලීටරයක සාමාන්‍ය මිල දැක්වෙන්නේ යෙන් 168.2 ක් ලෙසයි.

එය කලින් සතියට වඩා යෙන් 0.1 කින් ඉහළ ගොස් ඇත.

137 Views

Comments