Nanjing සමූල ඝාතනයට වසර 85ක් සපිරේ


1937 ජපන් හමුදා විසින් සිදු කරන ලද නැන්කිං සංහාරයේ 85 වන සංවත්සරය පසුගියදා පැවැත්වුණා.

.

1937 ජපන් හමුදා විසින් සිදු කරන ලද නැන්කිං සංහාරයේ 85 වන සංවත්සරය නිමිත්තෙන් පැවති උත්සවයකදී චීනයේ කොමියුනිස්ට් පක්ෂයේ දේශපාලන මණ්ඩල සාමාජිකයෙකු විසින් එම සමූල ඝාතනය අමානුෂික සහ කම්පන සහගත අපරාධයක් බව පවසා ඇත.

කෙසේ නමුත් පසුගිය සිද්ධීන් පිළිබඳ නොසිතා ජපානය හා චීනය අතර ද්විපාර්ශ්වික සහයෝගීතාවය වර්ධනය කිරීමට බීජිං සහ ටෝකියෝ අතර සම්බන්ධතාවයක් ගොඩනගා ගත යුතු බවද ඔහු එහිදී වැඩිදුරටත් පැවසීය.

 

120 Views

Comments