Miyazaki ආණ්ඩුකාරවරයාගේ රථය පිටුපසින් පැමිණි මෝටර් රථයක ගැටේ


ආණ්ඩුකාරවරයා මැතිවරණ ප්‍රචාරණ කටයුතු සඳහා යමින් සිටියදී මෙම අනතුර සිදුව ඇත.

.

අද(14) පෙරවරු 11.00 ට පමණ මියසාකි ප්‍රාන්තයේ සයිටෝ හි පාරකදී  ප්‍රාන්ත ආණ්ඩුකාර මැතිවරණය සඳහා ප්‍රචාරක කටයුතුවල යෙදී සිටි ටොෂිට්සුගු කොනෝගේ ප්‍රචාරක රථය පිටුපසින් පැමිණි මෝටර් රථයක් සමඟ ගැටී ඇත. 

සයිටෝ නගරයේ ගිනි නිවන දෙපාර්තමේන්තුවට අනුව පිටුපස මෝටර් රථයේ සිටි කාන්තාවන් දෙදෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇත. 

කොනෝගේ කාර්යාලයට අනුව කාන්තාවන් දෙදෙනාම මැතිවරණ කාර්ය මණ්ඩලය වේ.

 

 

117 Views

Comments