ජපානයේ කොරෝනා වාර්තාව


රටපුරා වාර්තා වූ කොරෝනා මරණ සංඛ්‍යාව 244කි.

.

ජපානයෙන් ඊයේ(14) නව කොරෝනා රෝගීන් 190,607ක් වාර්තා වූ අතර එය පෙරේදාට(13) වඩා 14,646කින් වැඩිය. තෝකියෝවෙන් නව රෝගීන් 18,812ක් වාර්තා විය.

තෝකියෝ හි දරුණු රෝග ලක්ෂණ සහිතව රෝහල් ගත කර ඇති ආසාදිතයින් සංඛ්‍යාව 22 ක් වූ අතර රටපුරා වාර්තා වූ කොරෝනා මරණ සංඛ්‍යාව 244කි.

238 Views

Comments