තරුණියකට අතවර කල හමුදා නිලධාරීන් 5ක් සේවයෙන් පහ කෙරේ


එම බළඇණියේ අණදෙන නිලධාරියාටද තරයේ අවවාද කරයි.

.

ගොඩබිම් ආත්මාරක්ෂක බලකායේ කොරියාමා ගැරිසන් හි සේවය කළ 23 හැවිරිදි රීනා ගොනෝයි නම් තරුණියව එහි සේවය කරන පිරිමි නිලධාරීන් කිහිප දෙනෙකු විසින් ලිංගික අතවරවලට ලක්කර ඇතැයි වාර්තා වනවා.

මේ සම්බන්ධයෙන් අනාවරණය වූ පසු එම නිලධාරීන් පස්දෙනා සේවයෙන් පහ කරන අතර ඊට අමතරව එම අවස්ථාවේදී අධීක්ෂණ රාජකාරි කඩ කළ බවට එම බළඇණියේ අණදෙන නිලධාරියාටද තරයේ අවවාද ලබා දී ඇත.

 

143 Views

Comments