වෙළඳසැලකට බසයක් කඩා වදී


අනතුරින් කාන්තාවන් දෙදෙනෙක් සුළු තුවාල ලබා තිබෙනවා.

.

පෙරේදා(13) සවස  "එවිස්ටා නිෂිනොමියා" ගොඩනැගිල්ලෙහි පළමු මහලේ වෙළඳසැලකට බස් රථයක්  කඩා වැදී තිබේ.

අදාල අවස්ථාවේදී මාර්ගයේ ගමන් ගත් කාන්තාවකට සහ පරිශ්‍රය තුළ සිටි කාන්තාවකට අනතුරින් සුළු තුවාල සිදුව ඇත. 

අනතුරට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර පොලිසිය ඒ පිළිබඳ විමර්ශනයක් ආරම්භ කර තිබේ.

132 Views

Comments