ජපානයේ ප්‍රතිසංස්කරණය නොකළ පොකුණු 377ක් පවතින බව හෙලිවේ


භූමිකම්පාවක් හෝ අධික වර්ෂාපතනයක් ඇතිවුවහොත් මේවා විනාශ විය හැක.

.

භූමිකම්පාවක් හෝ අධික වර්ෂාපතනයක් ඇතිවුවහොත් ජපානයේ ජලය ලබා ගැනීමට සකසා ඇති පොකුණු 377 ක් පමණ විනාශ වීමේ ඉහළ අවදානමක් පවතින බව කගාවා ප්‍රාන්ත රජය සිදුකල සමීක්ෂණයකින් හෙළි විය.  

2020 ඔක්තෝබර් සිට මේ වසරේ සැප්තැම්බර් දක්වා ප්‍රාන්ත රජය විසින් අලුත්වැඩියා නොකළ පොකුණු 1,440 ක් ඇති බවද ඔවුන් පෙන්වා දෙනවා.

ඒ අනුව මෙම පොකුණු සම්පූර්ණයෙන් හෝ අර්ධ වශයෙන් ප්‍රතිසංස්කරණය කිරීම පිළිබඳ රජය මේ වනවිට අවධානය යොමු කර තිබෙනවා.

83 Views

Comments