අතුරුදන් වූ දැරිය හමුවේ


දැරිය මව්පියන් වෙත භාර කර ඇත.

.

නොවැම්බර් 30 වන දින ඔසාකා හි චුඕ වෝඩ් හි භූගත වෙළඳ සංකීර්ණයකදී දැරියක් අතුරුදන් වූ අතර ඇගේ දෙමව්පියන් ඇය සොයාදෙන ලෙස ට්විටර් පණිවිඩයක් ද පල කර තිබුණා.

ඒ අනුව මෙම මස පලවෙනිදා ලෝසන් සකායි මිහාරා ටැන්ජෝ වෙළඳසැලේ කළමනාකරු අකිකියෝ ඉමාමුරා සහ අර්ධකාලීන සේවකයෙකු වන නානාමි හරදා මෙම දැරියව දැක මේ පිලිබඳව පොලිසිය දැනුවත් කර තිබේ.

පසුව පොලිසිය පැමිණ දැරියව මව්පියන් වෙත භාර කර ඇත.

120 Views

Comments