කාන්තාවකට මරණ තර්ජන එල්ල කල අයෙක් අත්අඩංගුවට


සැකකරු මෙම චෝදනා ප්‍රතික්ෂේප කර ඇත.

.

කෝබේ හි Nagata-ku Matsuno-dori හි JR Shin-Nagata දුම්රිය ස්ථානයේ සිටි කාන්තාවකට මරණ තර්ජන එල්ල කල පුද්ගලයෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

අදාල සැකකරු කෝබේ Suma Ward හි සේවය කරන 47 හැවිරිදි නාගරික සේවකයකු (47) බව වාර්තා වේ.

කෙසේවෙතත් ඔහු අදාල චෝදනා ප්‍රතික්ෂේප කර ඇති බව පොලිසිය පවසයි.

 

123 Views

Comments