මුත්‍රා සහිත ප්ලාස්ටික් බෑගයක් පාරට විසි කල ගුරුවරයෙක් අත්අඩංගුවට


Kagawa ප්‍රාන්ත පොලිසියේ Takamatsu Higashi පොලිස් ස්ථානය විසින් මොහු අත්අඩංගුවට ගෙන ඇත.

.

Kagawa ප්‍රාන්ත පොලිසියේ Takamatsu Higashi පොලිස් ස්ථානය විසින් මුත්‍රා සහිත ප්ලාස්ටික් බෑගයක් මාර්ගයට විසි කිරීම සම්බන්ධයෙන් සනුකි නගරයේ 59 හැවිරිදි පාසල් ගුරුවරයෙකු අත්අඩංගුවට ගෙන ඇත.

මෙම පුද්ගලයා දෙසැම්බර් 8 වන දින ටකාමාට්සු නගරයේ කවාෂිමා හොන්චෝ හි පාරකදී  සිය මෝටර් රථයේ කවුළුවෙන් මුත්‍රා මිලි ලීටර් 55 ක් පමණ අඩංගු ප්ලාස්ටික් බෑගයක් විසිකර ඇති බව වාර්තා වේ.

ඔහු මෙම චෝදනාව පිළිගෙන ඇති බව පොලිසිය පවසයි.

 

121 Views

Comments