තෝකියෝවේ විනිවිද පෙනෙන වැසිකිලි


වැසිකිලිවල බිත්ති විශේෂ වීදුරු වර්ගයකින් සාදා ඇත.

.

තෝකියෝවේ Shibuya Wardහි Yoyogi Fukamachi Koenkoen හි පොදු වැසිකිලිවල බිත්ති අගුලු දැමූ විට විනිවිද නොපෙනෙන විශේෂ වීදුරු වලින් සාදා ඇති අතර වැසිකිලිය හිස් වූ විට වැසිකිළි වීදුරුව විනිවිද පෙනෙයි.

කෙසේනමුත් මේ දිනවල වැසිකිලිය තුළට ගිය විට වීදුරුවේ විනිවිද පෙනීම අඩුවීමට කාලය ගත වේ.

ඒ හේතුවෙන් දැනට මෙම බිත්ති සෑම විටම විනිවිද නොපෙනෙන ලෙස තබා ගැනීමට කටයුතු කර ඇත.

186 Views

Comments