ව්‍යාජ පුද්ගලයන් ලෙස පෙනී සිටිමින් කප්පම් ගත් සිසුන් දසදෙනෙක්ට වැඩ වරදී


ඔවුන් එම පාසලේම සිසුන් 3 දෙනෙකුගෙන් මෙලෙස කප්පම් ගෙන ඇත.

.

ඔනහාමා කයිසෙයි ​​උසස් පාසලේ බේස්බෝල් කණ්ඩායමේ සාමාජිකයින් 10 දෙනෙකු ව්‍යාජ පුද්ගලයන් ලෙස පෙනී සිටිමින් එම පාසලේ සිසුන් 3 දෙනෙකුගෙන් කප්පම් ගෙන ඇති බව ජපාන ශිෂ්‍ය බේස්බෝල් සංගමය ඊයේ(16) ප්‍රකාශ කළේය. 

ඒ අනුව අදාල සැකකාර සිසුන් 10 දෙනාට ඔක්තෝබර් 11 සිට ලබන වසරේ ජනවාරි 10 දක්වා මාස 3ක තරඟ තහනමක්ද පනවා ඇත.

77 Views

Comments