මෝටර් රථයක් සොරකම් කල පොලිස් නිලධාරියාට වැඩ වරදී


ඔහු එය වෙළෙන්දෙකුට විකුණා යෙන් මිලියන 2.9ක මුදලක් ලබාගෙන ඇත.

.

ඊයේ(16) ගුන්මා ප්‍රාන්ත පොලිසිය විසින් සොරකමක් සම්බන්ධයෙන් අධිචෝදනා ලැබ සිටි 33 හැවිරිදි Maebashi Higashi පොලිසියේ රථවාහන අංශයේ ප්‍රධාන පොලිස් නිලධාරියාව සේවයෙන් පහ කරන ලදී.

මෙම පුද්ගලයා ඔක්තෝබර් 11 වන දින Maebashi නගරයේ වාහන නැවැත්වීමේ ස්ථානයක තිබූ මගී මෝටර් රථයක් සොරකම් කර එය වෙළෙන්දෙකුට විකුණා යෙන් මිලියන 2.9ක මුදලක් ලබාගෙන ඇත.

කෙසේවෙතත් අදාල පොලිස් නිලධාරියා එම චෝදනා පිළිගෙන ඇති බව පොලිසිය පවසයි.

 

133 Views

Comments