Nanakuma උමං මාර්ගය ලබන වසරේ විවෘත කෙරේ


2013 වසරේ දී යෙන් බිලියන 58.7 ක් පමණ වැයකරමින් මෙම මාර්ග ව්‍යාපෘතිය ආරම්භ කරන ලදී. 

.

ලබන වසරේ මාර්තු 27 වන දින Tenjin-minami සහ Hakata දුම්රිය ස්ථාන අතර Nanakuma උමං මාර්ගය විවෘත කිරීමට නියමිත බව වාර්තා වේ.

මෙම මාර්ගය කිලෝමීටර් 1.4ක දිගින් යුක්ත වන අතර සෑම දිනකම 14,000ක පමණ පිරිසක් මෙය භාවිතා කරනු ඇති බවට රජය අපේක්ෂා කරයි.

Hakata දුම්රිය ස්ථානයේ සිට නගරයේ නිරිතදිග කොටස දක්වා නගර මධ්‍යයේ තදබදය අවම කිරීමේ අරමුණින් 2013 වසරේ දී යෙන් බිලියන 58.7 ක් පමණ වැයකරමින් මෙම මාර්ග ව්‍යාපෘතිය ආරම්භ කරන ලදී.  

2016 නොවැම්බර් මාසයේදී Hakata දුම්රිය ස්ථානය ඉදිරිපිට මාර්ගය ගිලා බැසීම හේතුවෙන් ව්‍යාපෘතිය නිම කිරීමට මුලින් සැලසුම් කළ කාලයට වඩා වසර දෙකක් ගත විය.

75 Views

Comments