Asparagus අස්වනු නෙලීම ඇරඹේ


Iwate ප්‍රාන්තයේ Ichinohe නගරයේ Okunakayama දිස්ත්‍රික්කයෙන් එය ආරම්භ වී ඇත.

.

මෙම කන්නයේ Asparagus අස්වනු නෙලීම Iwate ප්‍රාන්තයේ Ichinohe නගරයේ Okunakayama දිස්ත්‍රික්කයෙන් ආරම්භ වී ඇත.

මෙම අස්වැන්නෙන් පෙට්ටි 21,000 ක් පමණ Iwate ප්‍රාන්තයේ සහ තෝකියෝවේ වෙළඳපල වෙත යැවීමට නියමිතයි.

මේ අතර ගොවීන් පවසන්නේ ඔවුන් ගිම්හානයේදී සලාද කොළ සහ දුම්කොළ වගා කරන අතර ශීත ඍතුවේ දී Asparagus වගාවට යොමුවන බවයි.

118 Views

Comments