Kyushu අධිවේගී මාර්ගයේ සහ Nagasaki අධිවේගී මාර්ගයේ කොටසක් වසා දැමේ


ඒ අධික හිම පතනය හේතුවෙනුයි.

.

අධික හිම පතනය හේතුවෙන් Kyushu අධිවේගී මාර්ගයේ Yatsushiro සහ Hitoyoshi Interchange (IC) අතර මාර්ගද නාගසාකි අධිවේගී මාර්ගයේ ඉසහායා සහ නාගසාකි IC අතර මාර්ගයද වසා දැමීමට බලධාරීන් පියවර ගෙන තිබෙනවා.

 

215 Views

Comments