Miyazaki ප්‍රාන්තයේ භූමිකම්පාවක්


මෙම භූමිකම්පාවෙන් සුනාමි තර්ජනයක් නොමැත. 

.

අද(18) අලුයම 3:06 ට පමණ Miyazaki ප්‍රාන්තයේ වෙරළට ඔබ්බෙන් භූමිකම්පාවක් ඇති විය. 

ජපාන කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවට අනුව මෙම භූමිකම්පාවෙන් සුනාමි තර්ජනයක් නොමැත.  

භූ කම්පනයේ අපිකේන්ද්‍රයේ ගැඹුර කිලෝමීටර් 30ක් පමණ වූ අතර එහි පරිමාණය රිච්ටර් මාපාංක 5.4ක් ලෙස වාර්තා වේ.

193 Views

Comments