චිබා ප්‍රාන්තයේ භූමිකම්පාවක්


මෙම භූමිකම්පාවෙන් සුනාමි තර්ජනයක් නොමැත. 

.

අද(19) අලුයම 0:02 ට පමණ චිබා ප්‍රාන්තයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් භූමිකම්පාවක් සිදු විය.

ජපාන කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවට අනුව මෙම භූමිකම්පාවෙන් සුනාමි තර්ජනයක් නොමැත.  

භූමිකම්පාවේ පරිමාණය රිච්ටර් මාපක 4.2 ක් ලෙස වාර්තා වේ.

 

130 Views

Comments