චීන කඳවුරු දෙකක් ජපානයේ ඇති බව හෙලිවේ


ස්පාඤ්ඤ රාජ්‍ය නොවන සංවිධානයක් (NGO) විසින් නිකුත් කරන ලද වාර්තාවක් මගින් මේ බව හෙලිවිය.

.

චීන පොලිසියේ කඳවුරු දෙකක් ජපානය තුල හොර රහසේ පවත්වාගෙන යන බව ස්පාඤ්ඤ රාජ්‍ය නොවන සංවිධානයක් (NGO) විසින් නිකුත් කරන ලද වාර්තාවක් මගින් හෙලිවිය.

ඒ අනුව තෝකියෝ හි ෆුජියන් පළාතේ ෆුෂෝ නගරයේ චීන මහජන ආරක්ෂක කාර්යාංශයට අමතරව ජියැන්ග්සු පළාතේ නැන්ටොං නගරයේ මහජන ආරක්ෂක කාර්යාංශය ද නොදන්නා එක් චීන කඳවුරක් ඇති බව පැවසේ.

මේ හේතුවෙන් ජපානයේ ස්වෛරීත්වයට බාධා වන ආකාරයේ ක්‍රියාකාරකම් සිදු කරන්නේ නම් එය කිසිසේත්ම පිළිගත නොහැකි බව පවසමින් ජපාන විදේශ කටයුතු අමාත්‍යාංශය දැනටමත් රාජ්‍ය තාන්ත්‍රික මාර්ග ඔස්සේ චීනයට නිවේදනයක්ද යවා ඇත.

88 Views

Comments