ජේආර් නගෝයා දුම්රිය ස්ථානයේදී සීග්‍රගාමී දුම්රිය ටිකට් පතක් සොරකම් කළ පාසල් සිසුවෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
විදුලිය ඇණහිටීමෙන් දුම්රිය පැය 4ක් ප්‍රමාද වීම හේතුවෙන් ටිකට් පත ලබාදී නැවත මුදල් ගැනීමට හැකි බව දුම්රිය ස්ථානය නිවේදනය කර ඇති අතර ප්‍රවේශපත්‍ර ගේට්ටුවේදී ගනුදෙනුකරුවෙකුට අමතක වූ සීමිත සීඝ්‍රගාමී ටිකට්පත් ඔහු මෙසේ සොරකම් කර ඇති බව පොලිසිය පවසයි.
සාමාන්‍යයෙන් ජපානයේ දුම්රියක් පැය දෙකක් හෝ ඊට වැඩි කාලයක් ප්‍රමාද වුවහොත් ඔබට මුදල් ආපසු ලබා ගත හැකිය.