Kyoto විශ්ව විද්‍යාලය විසින් කරන ලද පරීක්ෂණයකට අනුව Ryugu ග්‍රාහකයේ මතුපිට ජලය පවතින බවත්, ලබාගත් සාම්පල විශ්ලේෂණයට අනුව එම ජලය වාෂ්ප වන බවත් සොයාගෙන තිබේ.
මීට අදාල පර්යේෂණ පත්‍රිකාව අද(20) දින Nature Astronomy යන විද්‍යාත්මක සඟරාවේ පළ කෙරේ.
මහාචාර්ය Takaaki Noguchiගේ ප්‍රධානත්වයෙන් එම පරීක්ෂණය සිදුකරන ලදී.