Nakakaigan ප්‍රදේශයේ පුද්ගලයෙකුට පිහි ප්‍රහාරයක්


අද(20) පස්වරු 1.15ට ​​පමණ මෙය සිදුවී ඇත.

.

අද(20) පස්වරු 1.15ට ​​පමණ Kanagawa ප්‍රාන්තයේ Chigasaki නගරයේ Nakakaigan ප්‍රදේශයේ පුද්ගලයෙකුට පිහි ප්‍රහාරයක් එල්ල වී ඇත.

එම පුද්ගලයා මුළුතැන්ගෙයි සිටින අතරතුර නාඳුනන අයෙකු පැමිණ මෙම පිහි ප්‍රහාරය එල්ල කර පලාගොස් ඇති බව වාර්තා වේ.

අදාල සැකකරු මීටර් 1.70 ත් 75 ත් අතර උසකින් යුක්ත වන අතර ලා දුඹුරු පැහැති ඇඳුම් ඇඳ සිට ඇත.

පොලීසිය විසින් ඔහු සොයා විමර්ශන ආරම්භ කර තිබේ.

 

128 Views

Comments