Akihito අධිරාජ්‍යයාගේ සහ මිචිකෝ අධිරාජිනියගේ වැඩිමහල් දියණිය වන Aiko කුමරිය ගකුෂුයින් විශ්ව විද්‍යාලයේ තුන්වන වසරේ ශිෂ්‍යාවක් වන අතර ඇය ඊයේ(19) දින තෝකියෝවේ Mejiro හි විශ්ව විද්‍යාල මණ්ඩපයේ දී ප්‍රථම වරට දේශනයකට සහභාගී වූවාය.
Aiko කුමරිය 2020 අප්‍රේල් මාසයේදී විශ්ව විද්‍යාලයට ඇතුළු වූ දා සිට කොරෝනා වසංගතය හේතුවෙන් ඇයට දේශනවලට සහභාගී වීමට සිදුවුණේ අන්තර්ජාලය හරහායි.
කෙසේවෙතත් මේ වනවිට වසංගත තත්ත්වය සමනය වී ඇති බැවින් ඇය මෙසේ විශ්ව විද්‍යාලයට පැමිණීමට තීරණය කර ඇත.