Kentaro Sonoura නියෝජ්‍ය මන්ත්‍රී මණ්ඩලයෙන් ඉල්ලා අස් වේ


ඔහු සිය ඉල්ලා අස්වීමේ ලිපිය අද(21) දින භාරදීමට නියමිතයි.

.

ලිබරල් ඩිමොක්‍රටික් පක්ෂයේ නීති සම්පාදක Kentaro Sonoura සිය ඉල්ලා අස්වීමේ ලිපිය අද(21) දින භාරදීමට තීරණය කර ඇත.

ඒ මුදල් වංචාවක් පිලිබඳ ඔහුට එල්ල වූ චෝදනාවක් හේතුවෙනුයි.

Sonoura මහතා ලිබරල් ඩිමොක්‍රටික් පක්ෂයේ නියෝජ්‍ය ආණ්ඩුකාර Taro Aso විසින් නායකත්වය දෙන Aso කණ්ඩායමට අයත් වන අතර අගමැති Abeගේ කැබිනට් මණ්ඩලයේ විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය සහ අගමැතිගේ විශේෂ උපදේශක වැනි තනතුරුද දරා ඇත.  

73 Views

Comments