ප්‍රාන්ත සභා මන්ත්‍රී Daisuke Maruyamaට එරෙහිව අධිචෝදනා ගොනු කෙරේ


ඒ ඔහුගේ බිරිඳ ඝාතනය කිරීම සම්බන්ධයෙනුයි.

.

නගානෝ දිස්ත්‍රික් රජයේ අභිචෝදක කාර්යාලය විසින් පසුගිය සැප්තැම්බරයේ නගානෝ ප්‍රාන්තයේ ෂියෝජිරි නගරයේ දී තම බිරිඳ ඝාතනය කිරීම සම්බන්ධයෙන් ප්‍රාන්ත සභා මන්ත්‍රී Daisuke Maruyamaට අධිචෝදනා ගොනු කර ඇත.

අධිචෝදනා පත්‍රයට අනුව Maruyama විසින් බීර නිෂ්පාදන සමාගමකට සම්බන්ධ ඔහුගේ 47 හැවිරිදි බිරිඳ ගෙල සිර කර මරා දැමූ බව පැවසේ. 

කෙසේනමුත් ඔහු අත්අඩංගුවට ගත් දා සිට මෙම සිද්ධියට කිසිදු සම්බන්ධයක් නොමැති බව ඔහු නිරන්තරයෙන් පවසා ඇත.

 

128 Views

Comments