ජනප්‍රිය ගායිකාවක් දිවියෙන් සමු ගනී


මියයන විට ඇය 60 හැවිරිදි වියේ පසුවිය.

.

ගායිකාවක් සහ නිළියක් වන Chika Takami, Ehime ප්‍රාන්තයේ Niihama හි රෝහලකදී අද(21) උදෑසන අභාවප්‍රාප්ත විය.  

මියයන විට ඇය 60 හැවිරිදි වියේ පසුවිය.

ඇය 2018 දී ව්‍යවස්ථාදායක ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය නියෝජනය කරමින් Ehime මැතිවරණ‍යටද ඉදිරිපත් වී ඇත.

 

148 Views

Comments