තැපැල් කාර්යාලයක සේවිකාවකට පහරදීමක්


මේ සම්බන්ධ නඩුව ඊයේ(21)  ෆුකුඕකා මහාධිකරණයේදී කැඳවීය.

.

තෝකියෝ හි තැපැල් කාර්යාලයක සේවය කළ 30 හැවිරිදි කාන්තාවකට පිරිමි පුද්ගලයෙකු විසින් පහරදීමක් සිදුකර තිබේ.

මේ සම්බන්ධ නඩුව ඊයේ(21)  ෆුකුඕකා මහාධිකරණයේ පැවැත්වුණු අතර එහිදී  සභාපති විනිසුරු Keiichiro Umemoto විසින් අදාල සැකකරුට ආසන්න වශයෙන් යෙන් මිලියන 2.6 ක වන්දියක් ගෙවන ලෙස නියෝග කළේය,.

මේ අතර එකල තැපැල් ස්ථානාධිපතිවරයා මේ බව දැන සිටි නමුත් නිසි කරුණු සොයා බැලීමක් සිදු කිරීමට අපොහොසත් වූ බවත් මහාධිකරණය පෙන්වා දුන්නේය.

102 Views

Comments