කාබන් විරහිත ජපන් අහසක්?


වර්ෂ 2050 වන විට සමස්ත ජපාන වායු ගෝලයම කාබන් රහිත..

.

වර්ෂ 2050 වන විට සමස්ත ජපාන වායු ගෝලයම කාබන් රහිත කිරීමේ ජපාන ප්‍රතිපත්තිය මේ මොහොත වන විට පවතින්නේ කවර අවදියක ද යන්න මේ වන විට විමසා බලමින් පවතී.

දැනට ජපානයේ Carbon Negative හෙවත් කාබන් අවම සංකල්පය ක්‍රියාත්මක වන අතර එමගින්  වායුගෝලයට නිකුත් වන කාබන් ප්‍රමාණය ඉතා අඩූ ප්‍රතිශතයක පවත්වා ගැනීමට නිෂ්පාදකයන් දිරිමත් කරන ක්‍රියාවලියක් දියත් වේ. කෙසේ වෙතත් මෙමගින් කියවෙන්නේද වායුගෝලයට  විමෝචනය කරන කාබන්ඩයොක්සයිඩ් ප්‍රමාණය ඍණ අගයක පවතින බව හෝ එය නිගිණිය හැකි තරම් කුඩා අගයක පවතින බවයි. කෙසේ වෙතත් මේ වන විට ජපානය සමස්තයක් වශයෙන් ඉතා අවම කාබන්ඩයොක්සයිඩ්  ප්‍රමාණයක් විමෝචනය කරන උපාංග නිපදවීම අතින් ලෝකයෙන්ම පෙරමුණ ගෙන සිටීම අගය කළ යුතු කාරණයක් බව පරිසරවේදීන්ගේ මතයයි.

206 Views

Comments