Tanigawa rice storeහි හිමිකරුට වසරක සිර දඬුවමක්


ඊට අදාල නඩුව ඊයේ(21) අධිකරණය හමුවට කැඳවන ලදී.

.

බීමතින් රිය පැදවීම හා ගංජා ළඟ තබා ගැනීම සම්බන්ධයෙන් කගාවා ප්‍රාන්තයේ මන්නෝ-චෝ හි udon අවන්හලක් වන "Tanigawa rice store"හි හිමිකරු පසුගිය දිනක අත්අඩංගුවට ගන්නා ලදී.

ඒ අනුව මෙම සිද්ධියට අදාල නඩුව ඊයේ(21) අධිකරණය හමුවට කැඳවන ලදී.

එහිදී විනිසුරු Sadamoto Takahashi විසින් අවන්හල් හිමිකරුට වසරක සිර දඬුවමක් සහ වසර තුනක අත්හිටවූ සිරදඬුවමක් නියම කළේය.

සිද්ධිය වූ දින ඔහු බියර් ටින් 10 ක් පානය කර ඇති අතර ඔහු සතුව ගංජා ග්‍රෑම්5ක් ද තිබූ බව වාර්තා වේ.

 

91 Views

Comments