Yamaha Motor වෙතින් සියලුම සේවකයන්ට  උද්ධමන දීමනාවක්


මෙම දීමනාව සෘජුවම සේවයේ යොදවා ඇති සේවකයින් 11,000 කට හිමිවේ.

.

ලොව පුරා අමුද්‍රව්‍ය සහ බලශක්ති මිල ගණන් ඉහළ යෑම මෙන්ම යෙන් අවප්‍රමාණය වීම හේතුවෙන් Yamaha Motor විසින් සියළුම සේවකයින්ට "උද්ධමන දීමනාවක්" ලෙස යෙන් 50,000 ක විශේෂ ගෙවීමක් අද(23) දින ලබාදීමට නියමිතයි.

මේ අනුව සෘජුවම සේවයේ යොදවා ඇති සේවකයින් 11,000 කට මෙම දීමනාව හිමිවේ.

Yamaha Motorහි සභාපති යොෂිහිරෝ හිඩකා මහතා පෙරේදා (21) මාධ්‍ය සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් පැවසුවේ මානව සම්පත්වල කාර්ය සාධනය වැඩිදියුණු කිරීම සඳහා මෙම පියවර ගත් බවයි.

74 Views

Comments