බෙර වාදක Yuji Tanaka  අභාවප්‍රාප්ත වේ


මියයන විට ඔහු 65 වන වියේ පසුවිය.

.

Anzen Chitai සංගීත කණ්ඩායමේ බෙර වාදක Yuji Tanaka  අභාවප්‍රාප්ත වී තිබේ.  

මියයන විට ඔහු 65 වන වියේ පසුවිය. 

ඔහුගේ අවසන් කටයුතු ඔහුගේ ළඟම ඥාතීන් විසින් සිදු කරන ලදී.

සංගීත කණ්ඩායමේ නිල වෙබ් අඩවියට අනුව වෛද්‍ය ප්‍රතිකාර හේතුවෙන් Tanaka මහතාට මේ වසරේ පැවති 40 වැනි සංවත්සර ප්‍රසංගය ඉදිරිපත් කිරීමටද නොහැකි විය. 

 

 

132 Views

Comments