මනුෂ්‍ය ඝාතනයක් සිදුකල අයෙක් අත්අඩංගුවට


ඔහු 50 හැවිරිදි Yasuhiro Takai නම් පුද්ගලයෙකි.

.

කනගාවා ප්‍රාන්තයේ චිගසාකි හි නකාකයිගන් හි පදිංචිව සිටි 55 හැවිරිදි Hiroyuki Shikataට පිහියෙන් ඇන ඝාතනය කිරීම සම්බන්ධයෙන් සැකපිට 50 හැවිරිදි Yasuhiro Takai නම් පුද්ගලයෙක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.  

විමර්ශන මූලාශ්‍රවලට අනුව Takai පසුගිය 20 වැනිදා පස්වරු 1.10 ට පමණ ණයට ගත් කුලී මෝටර් රථයකින් අදාල ප්‍රදේශයට පැමිණ ඇති අතර සැලසුම් සහගතව Shikataව ඝාතනය කර ඇති බවට පොලිසිය සැක කෙරේ.

පසුව ඔහු ඊයේ(22) සවස 4:30 ට පමණ චිබා ප්‍රාන්ත පොලිසියේ මොබරා පොලිස් ස්ථානයට පැමිණ භාරවී ඇත.

110 Views

Comments